best project

2017 වසරේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කරන ලද ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කිරීමේ ව්‍යාපෘතීන් අතරින් විශිෂ්ඨතම ව්‍යාපෘතිය ලෙස අප කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ලද කරගම්පිටිය 539/42 ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ 'කවුඩාන ශ්‍රී ශාන්තාරාම පාර අවසානයේ පිහිටා ඇති පොදු ළිඳ සම්පූර්ණයෙන් අළුත්වැඩියා කටයුතු සිදු කිරීම සහ එම ළිඳ වටා ආවරණ වැටක් සවිකිරීමේ' ව්‍යාපෘතිය තෝරාගෙන ඇත.

 

News & Events

28
Aug2017
කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් සමුළුව-2018.06.22

කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් සමුළුව-2018.06.22

ගරු දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්...

Scroll To Top