Photo Gallery - දිරිය මිනිසුන් උදෙසා SED MINI FAIR-dehiwala අලෙවි ප්‍රදර්ශනය
දිරිය මිනිසුන් උදෙසා SED MINI FAIR-dehiwala අලෙවි ප්‍රදර්ශනය
**************************************************************
දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද දිරිය මිනිසුන් උදෙසා පැවැති sed mini fair Dehiwala අලෙවි ප්‍රදර්ශනය 2022 ජුනි මස 28 සහ 29 යන දෙදින පුරා අත්තිඩිය පොළ භුමියේදී පැවැත්විණි.
මෙම අලෙවි ප්‍රදර්ශනය සඳහා ව්‍යවසායකයින් 25 දෙනෙකු සහභාගී වූ අතර, රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්‍ය්ලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්‍ය්ලයේ මානව සම්පත් නිළධාරීනී චාමිනී වීරසිංහ මහත්මිය හා ක්ෂේත්‍ර නිළධාරීන් සහයෝගය ලබා දෙන ලදී.
Powered by Phoca Gallery
















