RSS

දෙහිවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම(2022 ජුලි )

******************************************************

2022 ජුලි මාසයට අදාළ දෙහිවල ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2022.07.06 වන දින Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

දෙහිවල ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදිප් උඳුගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීම සඳහා දෙහිවල ප්‍රාදේශිය ලේකම් වයි. කේ. ශිරෝමි ජීවමාලා මහත්මිය,දෙහිවල ගල්කිස්ස මහනගරසභාවේ නාගරික කොමසාරිස්තුමා, සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) වරුණ සුගන්ධ මහතා, දෙහිවල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික මහතා ,දෙහිවල හා කොහුවල පොලිස් ස්ථානාධිපතිවරුන්,දෙහිවල ආසනය නියෝජනය කරන පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින්,පරිපාලන ග්‍රාම නිලධාරී ඇතුළු දෙහිවල කොට්ඨාශයේ ග්‍රාම නිලධාරීන්,සමෘද්ධි කලමනාකරු ඇතුළු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා ආර්ථික සංවර්ධන නිලධාරීන්, රාජ්‍ය ආයතනවල නිලධාරීන් රැසක් ද Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූහ.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම(2022 ජුලි )
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම(2022 ජුලි )
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම(2022 ජුලි )
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම(2022 ජුලි )
 
 
Powered by Phoca Gallery
Scroll To Top