RSS

චමල්කා සෙව්මිණි දියණිය කොළඹ මහ දිසාපතිතුමන්ගේ ඇගයුමට

*************************************************************

මෙවර උසස් පෙළ විභාගයෙන් කලා අංශයෙන් සමස්ත දිවයිනෙන්ම පළමු ස්ථානය ලබාගත් ඩබ්.වී.චමල්කා සෙව්මිණි දියණියට සුබපැතීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමා එම දියණිය ඉගෙනුම ලැබූ දෙහිවල ප්‍රෙස්බීටීරියන් බාලිකා විද්‍යාලයට පැමිණියේය.එතුමන් එහිදි සිය හෘදයාංගම සුභපැතුම් එක්කරමින් ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු පිළිබඳව සාකච්ඡා කළ අතර ඇය වෙත ත්‍යාග ප්‍රදානය කිරීමක්ද සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා දෙහිවල ප්‍රාදේශීය ලේකම් නලිනි බාලසුබ්‍රමනියම් මහත්මිය, සහකාර අධ්‍යක්ෂ(ක්‍රමසම්පාදන)වරුණ සුගන්ධ මහතා, ප්‍රෙස්බීටීරියන් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය,වසමේ ග්‍රාම නිලධාරි මහතා, චමල්කා සෙව්මිණි දියණිගේ ආදරණීය දෙමාපියන් හා මාධ්‍ය ආයතන කිහිපයක නියෝජිතයින්ද මේ සඳහා සහභාගි වූහ.

චමල්කා සෙව්මිණි දියණිය කොළඹ මහ දිසාපතිතුමන්ගේ ඇගයුමට
චමල්කා සෙව්මිණි දියණිය කොළඹ මහ දිසාපතිතුමන්ගේ ඇගයුමට
චමල්කා සෙව්මිණි දියණිය කොළඹ මහ දිසාපතිතුමන්ගේ ඇගයුමට
චමල්කා සෙව්මිණි දියණිය කොළඹ මහ දිසාපතිතුමන්ගේ ඇගයුමට
චමල්කා සෙව්මිණි දියණිය කොළඹ මහ දිසාපතිතුමන්ගේ ඇගයුමට
චමල්කා සෙව්මිණි දියණිය කොළඹ මහ දිසාපතිතුමන්ගේ ඇගයුමට
චමල්කා සෙව්මිණි දියණිය කොළඹ මහ දිසාපතිතුමන්ගේ ඇගයුමට
 
Powered by Phoca Gallery
Scroll To Top