*******සබ්බ දානං ධම්මදානං ජිනාති*****
මැයි මස 22 වන දිනට යෙදෙන 47 වන ජනරජ දිනය සැමරීමට සමගාමීව වෙසක් සතිය සැමරීම,අප්‍රේල් 21 මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියළුදෙනාට පින් අනුමෝදන් කිරීම හා තුවාල ලැබු අයට ඉක්මන් සුවය පැතීමත් අරමුණු කරගනිමින් පැවැති ධර්ම දේශනා පිංකම
වැඩි විස්තර සඳහා පිවිසෙන්න අපේ face book පිටුවට https://web.facebook.com/dehiwala.ds.gov.lk/


















