නව වසරේ සෞභාග්‍ය දැක්ම පිරිත් දුම්රිය-2020
පිරිත් දුම්රිය පිළිගනිමින් පිරිත් දුම්රියේ පිරිත් දේශනය කරන ස්වාමින් වහන්සේලා වෙනුවෙන් පරිෂ්කාර පුජාව කරමින් උතු‌රේ අඩු ආදායම්ලාභි පවුල් 400,ගර්භනි මාතාවන් 150ක් හා පාසල් දරුවන් 300ක් වෙත ද්‍රව්‍යමය ආධාර ලබාදීම සඳහා දායකත්වය ලබාදීමේ වැඩසටහන
මෙම කාර්යය ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය,පරිපාලන ග්‍රාම නිලධාරී,බෞද්ධ කටයුතතු සමායෝජක නිලධාරි ඇතුළු කාර්යාලයීය නිලධාරීගේ සහ දෙහිවල දුම්රිය ස්ථානධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් හා දායකත්වයෙන් සිදුවිය.

120174247 1192724487764819 1919351107545045021 o

වැඩි විස්තර හා  වීඩියෝ,ඡායාරූප  සඳහා පිවිසෙන්න අපේ face book පිටුවට https://web.facebook.com/dehiwala.ds.gov.lk/

News & Events

11
Aug2026
එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව  දෙහිවල...

20
Jun2026
සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

   දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය...

Scroll To Top