"ඔබ සමඟ අපි" ප්‍රාදේශීය පරිපාලන මාර්ගෝපදේශනය   

"We are with you'' Divisional Administrative Guide

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සිදුකෙරෙන මහජන සේවාවන් පිළිබදව මහජනතාව දැනුවත් කිරීමට හා ඒ සම්බන්ධයෙන් පැනනැගෙන ගැටළු නිරාකරණයට කාර්යාල නිලධාරීන් සතියේ සෑම සිකුරාදා දිනකම දහවල් 12.30 සිට 01.30 දක්වා පුරා පැයක් සජීවීව ඔබ හමුවට පැමි‍‍‍ණෙයි.

6st program 1

News & Events

03
Oct2026
අල්ලස් හා දුෂණයෙන් තොර සුපිළිපන්න රාජ්‍ය සේවයක්

අල්ලස් හා දුෂණයෙන් තොර සුපිළිපන්න රාජ්‍ය සේවයක්

අභ්‍යන්තර කටයුතු ඒකකය ප්‍රධාන අරමුණු "අල්ලස් හා...

11
Aug2026
එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව  දෙහිවල...

Scroll To Top