දෙහිවල ජනතාවටත් කොරෝනා එන්නත
*************************************************************************************************
පළමු අදියර යටතේ පහත නම් සඳහන් ග්‍රාම නිලධාරි වසම්වල වයස අවුරුදු 60ට වැඩි ජනතාව සඳහා ..
- 536-නැදිමාල 2021.02.26
- 538C-ශ්‍රී සරණංකර 2021.02.27
- 537 B-කොහුවල 2021.02.28
- 536 A-උද්‍යාන 2021.03.02
- 540-දෙහිවල නැගෙනහිර 2021.03.03
- 539/42B-නැගෙනහිර කව්ඩාන 2021.03.05
කොරෝනා එන්නත ලබාගැනීම සඳහා පැමිණෙන ඹබ ...................................
- ජාතික හැදුනුම්පත
- වෙනත් වෛද්‍ය වාර්තා (තිබේ නම්) රැගෙන
දෙහිවල එස්.ද.එස් ජයසිංහ ශාලාව (දෙහිවල/ගල්කිස්ස මහනගර සභාව) වෙත පැමිණෙන්න.අදාල දිනවල උදෑසන 9.00 සිට කොරෝනා එන්නත ලබාදීම සිදුකෙරෙයි.
සැ.යු. කොරෝනා එන්නත ලබාගැනීම සඳහා තම වසමට අදාළ දිනයේ දී පමණක් සහභාගි වී මෙම කාර්යය සාර්ථක කරගැනීම ඹබගේ සහයෝගය ලබාදෙන්න.

















