දේශයේ අභිවෘද්ධිය සඳහා ඉහළ ඵලදායිතාවයක් ළඟා කර ගැනීමේ අරමුණින් වර්ෂ 2022 දී පෞද්ගලික අංශයට අවශ්‍ය ශ්‍රම ඉල්ලුම හඳුනා ගැනීම
කොවිඩ් 19 වසංගතයෙන් දැඩි පසුබෑමකට ලක් වී තිබෙන ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමේ අරමුණින් දේශයේ අභිවෘද්ධිය උදෙසා පෞද්ගලික අංශයෙහි ඵලදායිතාවය ඉහළ නැංවීමට දායක වීම අපගේ බලාපොරොත්තු වේ.
මේ සඳහා පෞද්ගලික අංශයේ සියලුම ආයතනයන්ගේ 2022 වර්ෂය සඳහා අපේක්ෂිත ඉලක්කයන් සපුරා ගැනීමට අවශ්‍ය වන ශ්‍රම ඉල්ලුම පිළිබඳ තොරතුරු එක් රැස් කිරීමට අප අපේක්ෂා කරමු.
ඒ සඳහා පහත දැක්වෙන කෙටි ගූගල් ප්‍රශ්නාවලියට වගකීමෙන් යුතුව නිවැරදි තොරතුරු සපයා 2021 ජූලි මස තුල දී අප වෙත එවන මෙන් ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙම කාර්ය සාර්ථක කර ගැනීමේ දි ඔබ දක්වන සහයෝගය ඉතා අගය කොට සලකමු.
මෙමගින් එක් රැස්කරනු ලබන දත්ත හුදෙක් රටේ ඉදිරි සැලසුම් සකස් කිරිම සඳහා පමණක් භාවිතා කෙරෙන අතර, කිසිදු නීතිමය කටයුත්තකට හෝ භාවිතා නොකරන බවටත් එහි රහස්‍යභාවය පුර්ණ වශයෙන් ආරක්ෂා කරනු ලබන බවටත් අප සහතික වන්නෙමු.
වැඩිදුර විමසීම් සදහා ;
දුරකථන අංකය: 0112368055
ඊ මේල් ලිපිනය: இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.