මතින් නිදහස් රටක් අනාගත පරපුර වෙත උරුම කරදීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සාර්ථක කරගැනීමෙහිලා අප මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකෙන බවත් මේ වනවිට එයට ගොදුරු වී සිටින නොසිටින අපගේ ඤාතීන් ද,හිතමිත්රාදීන්ද මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවාගැනීමට පියවර ගන්නා බවටත්, සමස්ත ශ්‍රී ලාංකික සහෘද ප්‍රජාව මතින් නිදහස් කරගැනීම වෙනුවෙන් මෙයින් අප වෙත පැවරෙන උත්කෘෂ්ට වූ සාමූහික කාර්යභාරය උපරිම කැපවීමෙන් හා අවංකභාවයෙන් යුතුව සපුරා ඉටු කරන බවටත්,අධිෂ්ඨාන පෙරදැරිව ප්‍රතිඥා දෙමු

















