දෙහිවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2021.03.22 වන දින දෙහිවල දාර්ශනිකාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ මඟ පෙන්වීම යටතේ දෙහිවල ප්‍රාදේශීය ලේකම් නලිනි බාලසුබ්රමනියම් මහත්මියගේ මෙහෙයවීමෙන් පැවැති මෙම වැඩසටහන සඳහා ලේ පරිත්‍යාග කිරීමට දෙහිවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය ආයතන වල නිලධාරීන් හා ප්‍රදේශවාසීන් සහභාගි වූහ

















