ඡායාරූප ගැලරිය - ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහනක්
ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහනක්
***********************************
දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යවසායකයන් නඟා සිටුවීමේ අරමුණින් ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහනක් පසුගිය දා දෙහිවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලීයය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. ගරු ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි, වනිතා සංවර්ධන නිලධාරිනි කල්පානි මහත්මියගේ සංවිධානයෙන් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය සපයනු ලද්දේ යුනිලීවර් ආයතනය මඟිනි.
ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට සමගාමීව කාන්තා සවිය සඟරාව සඳහා නිර්මාණ සපයන ලද කමලා දහනායක මහත්මිය දිරිගන්වමින් එම කාන්තා සවිය සඟරාව සහ ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදුවිය.2021.03.19
Powered by Phoca Gallery















