- කාර්යාල මණ්ඩලයට අදාල ආයතනික කටයුතු
- දෛනික පාලන කටයුතු
- ජාතික හැඳුනුම්පත්
- එක් දින සේවා හැඳුනුම්පත් නිකුත් කිරීමට අවශ්‍ය ලියවිලි නිවැරදිව පරීක්ෂා කර බලා අනු අත්සනට යොමු කිරීම.
- සාමාන්‍ය සේවා හැඳුනුම්පත් නිකුත් කිරීමට අවශ්‍ය ලියවිලි නිවැරදිව පරීක්ෂා කර බලා අනු අත්සනට යොමු කර තොරතුරු දත්ත පද්ධතියට ඇතුලත් කිරීම.
- ග්‍රාම නිලධාරී පාලන කටයුතු
- සාම නිලදාරී කටයුතු
- සමාජ සේවා අමාත්‍යාංශය, සමාජ සේවා දෙපාර්තමේන්තුව (මහජනාධාර අනියම් සහනාධාර, විස්තීරණ ආපදා, ආබාධිතයින් පුනරුත්ථාපනය කිරීමේ ආධාර, ආබාධිත පුද්ගලයින්ට අවශ්‍ය ආධාර - රෝද පුටු/ ට්‍රයිසිකල්/ඇස් කණ්නාඩි/ ශ්‍රවණ උපකරණ)
- මැතිවරණ රාජකාරී කටයුතු
- ඉඩම් පිළිබඳ කටයුතු
- රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු සම්බන්ධ කටයුතු (උප්පැන්න, මරණ)
- සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධ කටයුතු (බලපත්‍ර නිර්දේශ කිරීම)
- විවිධ සහතික නිකුත් කිරීම (ආදඅයම්, පදිංචිය, වටිනාකම්, චරිත, පැමිණිලි)
- වන සංරක්ෂණ ආඥා පණත යටතේ කටයුතු කිරීම (දැව බලපත්‍ර, ප්‍රවාහන බලපත්‍ර)
- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කටයුතුවලට සහය දීම (අයදුමපත් දීම හා ප්‍රාදේශීය ලේකම් වෙත බෙදා හැරීම)
- විවිධ බලපත්‍ර නිකුත් කිරීම (වාහන සඳහා ආදායම්, රියැදුරු, රියැදුරු බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කිරීම, විදේශ ගමන්, ව්‍යාපාර නාම ලියාපදිංචිය, වැලි ගොඩදැමීමේ බලපත්‍ර)
- ගෘහ මූලික ලේඛණය හා ඉ- ග්‍රාම නිලධාරී දත්ත පද්ධතියක් පවත්වා ගැනීම
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සම්බන්ධව රාජකාරී කටයුතු (ජීවිත සහතික නිර්දේශ කිරීම)
- ජනාධිපති අරමුදල් නිර්දේශ කිරීම
- රජයේ විශ්‍රාම හා සමාජ ආරක්ෂණ වැටුප් ලබාදීමට කටයුතු කිරීම
- ආපදා අවදානම් අවස්ථාවකදී කටයුතු කිරීම
- අධිකරණ හා සමථ මණ්ඩල ලේඛණ
- වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම
- හිමිකම් නොමැති මලසිරුරු භූමදානය කිරීම
- ළමා සුභසාධනය යටතේ ළමා අපචාර වලක්වා ගැනිමට කටයුතු කිරීම
- වැඩිහිටියන් හා ළමුන් නිවාසගත කිරීම
- වෙනත් සේවා
- සමෘද්ධි හදිසි අවස්ථා දීමනාව ලබාගැනිම
- ඡන්දදායක නම ලැයිස්තුගත කරවා ගැනිම
- සාම විනිසුරුවරයෙක් ලෙස කටයුතු කිරීම
|