RSS

දෙහිවල වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන

***************************************************

ලෝක පරිසර දිනයට සමගාමී දෙහිවල දුම්රිය ස්ථානයේ සිට වාසළ ඇළ දක්වා දෙහිවල වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක්   පසුගියදා පැවැත්විණි.

ප්‍රාදේශීය ලේකම් ශිරෝමි ජීවමාලා මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම  යටතේ පරිසර නිලධාරී නදීනා මහත්මියගේ සංවිධානයෙන් හා සමෘද්ධි අංශයේ සහයෝගයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන සඳහා ප්‍රාදේශීය ලේකම්තුමිය,සහකාර ප්‍රාදේශීය ලේකම් ඊ.එම්.එස්.එම්.ඒකනායක මහත්මිය, සමෘද්ධි මූලස්ථාන කලමනාකරු කුමුදු පෙරේරා මහත්මිය,ක්ෂේත්‍ර නිලධාරීන් ග්රාම නිලධාරීන්,ආර්ථික සංවර්ධන නිලධාරීන්,සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ සමෘද්ධි ප්‍රතිලාභින් සහභාගි වූහ

දෙහිවල වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන
දෙහිවල වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන
දෙහිවල වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන
 
Powered by Phoca Gallery
Scroll To Top