
2017 වසරේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කරන ලද ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කිරීමේ ව්‍යාපෘතීන් අතරින් විශිෂ්ඨතම ව්‍යාපෘතිය ලෙස අප කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ලද කරගම්පිටිය 539/42 ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ 'කවුඩාන ශ්‍රී ශාන්තාරාම පාර අවසානයේ පිහිටා ඇති පොදු ළිඳ සම්පූර්ණයෙන් අළුත්වැඩියා කටයුතු සිදු කිරීම සහ එම ළිඳ වටා ආවරණ වැටක් සවිකිරීමේ' ව්‍යාපෘතිය තෝරාගෙන ඇත.















