අනු අංක සපයනු ලබන සේවා සේවා සැපයීම සඳහා  ගත වන කාලය
1 ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් යෙදීම විනාඩි 01
ශ්‍රී ලංකා රේගුවට අදාලව ආනයන/අපනයන කරුවන්ගේ පදිංචිය සහතික කිරීම   
I   GS FORM 1 ( පුද්ගලික)   විනාඩි 03
II  GS FORM 2 (ව්‍යාපාරික)   විනාඩි 03
3 ආදායම් සහතික නිකුත් කිරීම විනාඩි 30
4 වටිනාකම් සහතික නිකුත් කිරීම පැය 01
5 සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම පැය 01
6 අලි ඇතුන් පාරේ ගෙනයාම සඳහා නිකුත් කරනු ලබන බලපත්‍රය     නිකුත් කිරීම පැය 01
7   පෞද්ගලික ඉඩම් වලින් කොස්, දෙල්, තල් සහ පොල් ගස් කපා හෙළීමේ බලපත්‍ර නිකුත් කිරීම  
I    ගස් 01ක්  දක්වා දින 01
II   ගස් 02-03ක් දක්වා  දින 0 7    
III  ගස් 03ට වඩා වැඩි  දින 14    
8 පෞද්ගලික ඉඩම්වල හෙලන ලද දැව සඳහා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම දින 07 
සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම පැය 03
(එෆ්. එල්.  04, 07, 08, 11, 14, 22............ වැනි)
10 භාණ්ඩ උකස් ගැනීමේ ස්ථානයන් පවත්වාගෙන යෑමේ බලපත්‍රය නිකුත් කිරීම පැය 02
  I     ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම දින 04
11 II    ව්‍යාපාර සංශෝධන සහතිකය නිකුත්කිරීම දින 01
  III  ව්‍යාපාර වැසීමේ සහතිකයක් නිකුත් කිරීම දින 01
  IV   ව්‍යාපාර සහතික පිටපතක් නිකුත් කිරීම විනාඩි 05 
12 ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා අයදුම්පත සම්පූර්ණ කර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්ත මෙන්තුවට යොමු කිරීම   
I  එක්දින සේවය විනාඩි 15
II සාමාන්‍ය සේවය  දින 01
13 රෝගාධාර, මහජන ආධාර ඇතුළු සියලුම ආධාර සහ දීමනා ලබාදීම සඳහා ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය ලබාදීම දින 03
14 ආබාධිත නිවාස/ වැඩිහිටි නිවාස /වැඩිහිටි සමිති ලියාපදිංචිය සඳහා නිර්දේශ ලබාදීම දින 04 
15 ජනාධිපති අරමුදලින් ආධාර ලබාදීම සඳහා නිර්දේශ ලබාදීම  
I   අයදුම්පත පරීක්ෂා කර ජනාධිපති අරමුදලට යොමු කිරීම දින 02
II  ප්‍රතිපාදන ලැබුණු පසු අදාල පාර්ශවය වෙත ප්‍රදානය සිදු කිරීම දින 03
16 වැඩිහිටියන් සඳහා වැඩිහිටි හැදුණුම් පතක් නිකුත් කිරීම  විනාඩි 30 
17 රජයේ ඉඩම් සඳහා සියළු බදු ගෙවීම  විනාඩි 05 
18 රජයේ ඉඩම් ආඥා පනතේ වාර්ෂික බදු කර සංශෝධනවලට අදාල නිර්දේශ ලබාදීම දින 03
19  උප්පැන්න/විවාහ/මරණ සහතික පිටපත් නිකුත් කිරීම. විනාඩි 08
(දත්ත පද්ධතියට ඇතුලත් කර ඇති)   
20 උප්පැන්න/විවාහ/මරණ සහතික පිටපත් දත්ත පද්ධතියේ ලියාපදිංචි කර නොමැති අවස්ථාවල  නිකුත් කිරීම.(ලියාපදිංචි අංකය ලබා දුන්විට) පැය 01
21 ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීම. විනාඩි 30
22 කල්පසුවූ උපත්/ මරණ ලියාපදිංචි කිරීම  මාස 02 
23 උප්පැන්න ලේඛනයක නම සංශෝධනය කිරීම  දින 03
24 උප්පැන්න ලේඛණයක උපන්දිනය, ස්ත්‍රී පුරුෂභාවය, පියාගේ තොරතුරු, මවගේ තොරතුරු සං‍ශෝධනය කිරීම හා  මරණ සහතිකයක මරණයට හේතුව හැර අනෙකුත් තීර සංශෝධනය  සති 02
25 උප්පැන්න/විවාහ/මරණ සහතිකවල උධෘත පිටපත් හා දෙවන පටපත ගෙන්වීම සති 03
26 හදිසි මරණ පරීක්ෂණ වාර්තා මත මරණ සහතික ලියාපදිංචි කිරීම සති 02
27 අධිකරණ තීන්දු මත උප්පැන්න, විවාහ ලේඛන සංශෝධනය කිරීම දින 01
28 අධිකරණ නියෝග මත , දරුකමට හදා ගැනීම් ලියාපදිංචි කිරිම දින 07
29 වාහන ආදායම් බලපත්‍රයක් නිකුත් කිරීම විනාඩි 05 
30 තාවකාලික ආදායම් බලපත්‍රයක් නිකුත් කිරීම විනාඩි 10
31 විශ්‍රාමිකයින් සඳහා නිදහස් දුම්රිය දීමනා පත්‍ර සකස් කිරීම දින 03
32 විශ්‍රාමිකයින් සඳහා වැටුප් විස්තර නිකුත් කිරීම මිනිත්තු 05
33 විශ්‍රාම වැටුප් උරුමකරු ගෙවීම් සිදුකිරීම සඳහා නිර්දේශ ලබා දීම දින 03
34 විදේශ රැකියා සඳහා පවුල් පසුබිම් වාර්තා නිර්දේශ කිරීම  දින 03
35 ගර්භනී මවුවරුන් සඳහා පෝෂණ දීමනා ලබා දීම දින 01
36 සම්පත් පැතිකඩ තොරතුරු ලබාදීම විනාඩි 03
37 ව්‍යාපෘති තොරතුරු ලබාදීම විනාඩි 03

News & Events

11
අගෝ2026
එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව  දෙහිවල...

20
ජූනි2026
සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

   දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය...

Scroll To Top