ත්රිපිටකාභිවන්දනා සතිය වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි ප්රාදේශීය ලේකම්ගේ මෙහෙයවීමෙන් පොලිස් ස්ථානාධිපතිගේ මූලිකත්වයෙන් දෙහිවල පොලිසිය,දෙහිවල ප්රාදේශිය ලේකම් කාර්යාලය ,දෙහිවල ගල්කිස්ස මහනගර සභාව එක්ව සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාව (දෙහිවල පොලිස් ස්ථානයේ සිට නැදිමාල සුනන්දාරාම විහාරස්ථානය දක්වා ) 2019.03.16


වැඩි විස්තර සඳහා පිවිසෙන්න අපේ face book පිටුවට https://web.facebook.com/dehiwala.ds.gov.lk/















