ත්රිපිටකාභිවන්දනා සතිය වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි ප්රාදේශීය ලේකම්ගේ මෙහෙයවීමෙන් පොලිස් ස්ථානාධිපතිගේ මූලිකත්වයෙන් කොහුවල පොලිසිය,දෙහිවල ප්රාදේශිය ලේකම් කාර්යාලය ,දෙහිවල ගල්කිස්ස මහනගර සභාව එක්ව සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාව. විජයමංගලාරාම විහාරස්ථානයේ සිට විජයමංගලාරාම පාර,සිරිගල් මාවත,මුදලි මාවත ඔස්සේ කොහුවල පොලිස් ස්ථානයට වැඩම කළ ගරුතර මහ සංඝරත්තයට දහවල් දානය පූජා කිරීම කොහුවල පොලිස් ස්ථානයේදී පැවැත්විණි. -2019.03.16



වැඩි විස්තර සඳහා පිවිසෙන්න අපේ face book පිටුවට https://web.facebook.com/dehiwala.ds.gov.lk/















