දෙහිවල හා රත්මලාන ප්රාදේශීය ලේකම් කාර්යාල එක්ව සංවිධානය කළ චිත්රපටි රසවින්දන වැඩසටහන.2019.03.19 දින ශාන්ත අන්තෝනි දේවස්ථාන ශාලාවේදී පැවැත්වුණි්.ජාතික චිත්රපටි සංස්ථාව ඉදිරිපත් කළ චිත්රපටිය ප්රදර්ශනය කිරීම හා ඒ පිළිබඳ වැඩසටහන මෙහෙයවීම පරාක්රම ජයසිංහ මහතා විසින් සිදු කරන ලදී.


















