උප්පැන්න සහතික නොමැති සෑම පුරවැසියෙකුටම උප්පැන්න සහතික ලබාදීමේ විශේෂ වැඩසටහන
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්රියාත්මක උප්පැන්න සහතික නොමැති සෑම පුරවැසියෙකුටම උප්පැන්න සහතික ලබාදීමේ විශේෂ වැඩසටහන (රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශ ලේකම්ගේ HA/3/3/57-1 හා 2021.01.07 දිනැති ලිපිය අනුව)
දිනය-2021.02.20 වන සෙනසුරාදා
වේලාව-පෙ.ව 9.00 සිට 03.00 දක්වා
ස්ථානය-ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය
ග්‍රාම නිලධාරීන් හට තොරතුරු ලබාදුන් උප්පැන්න සහතික නොමැති පුද්ගලයින් හට මේ වනවිටත් අවශ්ය තොරතුරු තැපැල් මඟින් දන්වා ඇති අතර ග්‍රාම නිලධාරීන් හට තොරතුරු ලබා නොදුන්/ උප්පැන්න සහතික නොමැති පුද්ගලයින් පහත සඳහන් ලියකියවිලිද රැගෙන පැමිණෙන්න..
• රෝහල් උපත් වාර්තාව
• මවගේ හා පියාගේ උපපැන්න සහතිකය
• විවාහ සහතිකය
• ග්‍රාම නිලධාරී වාර්තාව.
















