ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහනක්
***********************************
දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යවසායකයන් නඟා සිටුවීමේ අරමුණින් ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහනක් පසුගිය දා දෙහිවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලීයය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. ගරු ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි, වනිතා සංවර්ධන නිලධාරිනි කල්පානි මහත්මියගේ සංවිධානයෙන් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය සපයනු ලද්දේ යුනිලීවර් ආයතනය මඟිනි.
ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට සමගාමීව කාන්තා සවිය සඟරාව සඳහා නිර්මාණ සපයන ලද කමලා දහනායක මහත්මිය දිරිගන්වමින් එම කාන්තා සවිය සඟරාව සහ ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදුවිය.
154614852 1311170409253559 9209582437558787166 o

News & Events

03
ඔක්2026
අල්ලස් හා දුෂණයෙන් තොර සුපිළිපන්න රාජ්‍ය සේවයක්

අල්ලස් හා දුෂණයෙන් තොර සුපිළිපන්න රාජ්‍ය සේවයක්

අභ්‍යන්තර කටයුතු ඒකකය ප්‍රධාන අරමුණු "අල්ලස් හා...

11
අගෝ2026
එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව  දෙහිවල...

Scroll To Top