අමරපුර නිකායේ මහා සංඝනායක,ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම 2021.03.26 වන දින දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සිදුකෙරිණි.මේ සඳහා ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වූහ..

163642257 1326657191038214 7905657492537401266 o

News & Events

03
ඔක්2026
අල්ලස් හා දුෂණයෙන් තොර සුපිළිපන්න රාජ්‍ය සේවයක්

අල්ලස් හා දුෂණයෙන් තොර සුපිළිපන්න රාජ්‍ය සේවයක්

අභ්‍යන්තර කටයුතු ඒකකය ප්‍රධාන අරමුණු "අල්ලස් හා...

11
අගෝ2026
එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව  දෙහිවල...

Scroll To Top