දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සියළු දිස්ත්‍රික්කයන්ට අදාල උප්පැන්න-විවාහ-මරණ සහතික පිටපත් ලබාදීමේ සමාරම්භක වැඩසටහන

f

fb

fc

දෙහිවල හා රත්මලාන ප්‍රා‍‍දේශීය ලේකම් කාර්යාල එක්ව සංවිධානය කළ චිත්‍රපටි රසවින්දන වැඩසටහන.2019.03.19 දින ශාන්ත අන්තෝනි දේවස්ථාන ශාලාවේදී පැවැත්වුණි්.ජාතික චිත්‍රපටි සංස්ථාව ඉදිරිපත් කළ චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීම හා ඒ පිළිබඳ වැඩසටහන මෙහෙයවීම පරාක්‍රම ජයසිංහ මහතා විසින් සිදු කරන ලදී.

a

ab

aa

ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා පිංකම හා උදෑසන සංඝගත දක්ෂිණාව 2019.03.29-30

s

sa

sb

sc

මතින් නිදහස් රටක් අනාගත පරපුර වෙත උරුම කරදීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සාර්ථක කරගැනීමෙහිලා අප මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකෙන බවත් මේ වනවිට එයට ගොදුරු වී සිටින නොසිටින අපගේ ඤාතීන් ද,හිතමිත්‍රාදීන්ද මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවාගැනීමට පියවර ගන්නා බවටත්, සමස්ත ශ්‍රී ලාංකික සහෘද ප්‍රජාව මතින් නිදහස් කරගැනීම වෙනුවෙන් මෙයින් අප වෙත පැවරෙන උත්කෘෂ්ට වූ සාමූහික කාර්යභාරය උපරිම කැපවීමෙන් හා අවංකභාවයෙන් යුතුව සපුරා ඉටු කරන බවටත්,අධිෂ්ඨාන පෙරදැරිව ප්‍රතිඥා දෙමු

da

ත්‍රිපිටකාභිවන්දනා සතිය වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම්ගේ මෙහෙයවීමෙන් පොලිස් ස්ථානාධිපතිගේ මූලිකත්වයෙන් කොහුවල පොලිසිය,දෙහිවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ,දෙහිවල ගල්කිස්ස මහනගර සභාව එක්ව සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාව. විජයමංගලාරාම විහාරස්ථානයේ සිට විජයමංගලාරාම පාර,සිරිගල් මාවත,මුදලි මාවත ඔස්සේ කොහුවල පොලිස් ස්ථානයට වැඩම කළ ගරුතර මහ සංඝරත්තයට දහවල් දානය පූජා කිරීම කොහුවල පොලිස් ස්ථානයේදී පැවැත්විණි. -2019.03.16

1

2

5

වැඩි විස්තර සඳහා පිවිසෙන්න අපේ face book පිටුවට https://web.facebook.com/dehiwala.ds.gov.lk/

News & Events

03
அக்2026
අල්ලස් හා දුෂණයෙන් තොර සුපිළිපන්න රාජ්‍ය සේවයක්

අල්ලස් හා දුෂණයෙන් තොර සුපිළිපන්න රාජ්‍ය සේවයක්

අභ්‍යන්තර කටයුතු ඒකකය ප්‍රධාන අරමුණු "අල්ලස් හා...

11
ஆக2026
එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව  දෙහිවල...

குடியுரிமை சாசனம்

Scroll To Top