posonදෙහිවල කොට්ඨාශයේ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව එක්ව පිහිටුවා ඇති ස්වශක්ති සංවිධානය හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව 2018.05.31 වන දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සංවිධානය කරන ලද පොසොන් බැති ගී සරණිය-

31764732 566634217040519 4260871208494432256 nදෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉටුකරනු ලබන අමිල මෙහෙවර අගයනු පිණිස ග්‍රාම නිලධාරී සේවය ආරම්භ වී වසර 55ක් සපිරෙන 2018 මැයි මස 01 වන දින දෙහිවල ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රමුඛ කාර්ය මණ්ඩලය විසින් විසින් 2018.05.02 දින දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී  ග්‍රාම නිලධාරීන් සඳහා උපහාර පිදීමේ උත්සවයක් සංවිධානය කරන ලදි.

GN Office Performance Competition 2012 - Gampaha District

 

News & Events

11
ஆக2026
එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව  දෙහිවල...

20
ஜூன்2026
සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

   දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය...

குடியுரிமை சாசனம்

Scroll To Top