நாட்டில் நிலவுகின்ற அசாதாரண நிலமை காரணமாக ரெஜிஸ்ரார் பிரிவு மூலம் வழங்கப்படுகின்ற பிறப்பு/இறப்பு மற்றும் மரணப்பதிவுச்சான்றிதழ்கள் வழங்கப்படுவது திங்கள் மற்றும் புதன் ஆகிய இரண்டு தினங்களில் காலை 8.30 முதல் பிற்பகல் 4.00 வரை மாத்திரம் வழங்கப்படும் என்பதனை அறியத்தருகின்றோம்
பிரதேச செயலாலர்
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා දින සැමරුම් වැඩසටහනක් පසුගියදා දෙහිවල ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.ප්‍රාදේශීය ලේකම් ඉන්දික රෝසා මහතා උපදෙස් පරිදි සහකාර ප්රාදේශීය ලේකම් ඊ.එම්.එස්.එම්.ඒකනායක මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු කාන්තා දින සැමරුම් උත්සවය වනිතා සංවර්ධන නිලධාරී කල්පානි මහත්මිය හා කාන්තා කාර්ය බල මණ්ඩලය එක්ව සංවිධානය කරන ලදී.මෙම උත්සව අවස්ථාව සඳහා සහකාර අධ්යක්ෂ (ක්රමසම්පාදන) වරුණ සුගන්ධ මහතා, ගණකාධිකාරී මධුරංග මහතා, පරිපාලන නිලධාරී පුබුදු මෙනවිය, සමෘද්ධි මූලස්ථාන කලමනාකරු කුමුදු පෙරේරා මහත්මිය හා ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙන්ම කොට්ඨාසයේ කාන්තා සමිති සාමජිකාවන්ද සහභාගී වූහ.............

දේශයේ අභිවෘද්ධිය සඳහා ඉහළ ඵලදායිතාවයක් ළඟා කර ගැනීමේ අරමුණින් වර්ෂ 2022 දී පෞද්ගලික අංශයට අවශ්‍ය ශ්‍රම ඉල්ලුම හඳුනා ගැනීම
කොවිඩ් 19 වසංගතයෙන් දැඩි පසුබෑමකට ලක් වී තිබෙන ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමේ අරමුණින් දේශයේ අභිවෘද්ධිය උදෙසා පෞද්ගලික අංශයෙහි ඵලදායිතාවය ඉහළ නැංවීමට දායක වීම අපගේ බලාපොරොත්තු වේ.
මේ සඳහා පෞද්ගලික අංශයේ සියලුම ආයතනයන්ගේ 2022 වර්ෂය සඳහා අපේක්ෂිත ඉලක්කයන් සපුරා ගැනීමට අවශ්‍ය වන ශ්‍රම ඉල්ලුම පිළිබඳ තොරතුරු එක් රැස් කිරීමට අප අපේක්ෂා කරමු.
ඒ සඳහා පහත දැක්වෙන කෙටි ගූගල් ප්‍රශ්නාවලියට වගකීමෙන් යුතුව නිවැරදි තොරතුරු සපයා 2021 ජූලි මස තුල දී අප වෙත එවන මෙන් ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙම කාර්ය සාර්ථක කර ගැනීමේ දි ඔබ දක්වන සහයෝගය ඉතා අගය කොට සලකමු.
මෙමගින් එක් රැස්කරනු ලබන දත්ත හුදෙක් රටේ ඉදිරි සැලසුම් සකස් කිරිම සඳහා පමණක් භාවිතා කෙරෙන අතර, කිසිදු නීතිමය කටයුත්තකට හෝ භාවිතා නොකරන බවටත් එහි රහස්‍යභාවය පුර්ණ වශයෙන් ආරක්ෂා කරනු ලබන බවටත් අප සහතික වන්නෙමු.
වැඩිදුර විමසීම් සදහා ;
දුරකථන අංකය: 0112368055
ඊ මේල් ලිපිනය: இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.

ගම සමඟ පිළිසඳර යටතේ ක්රියාත්මක අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහනේ කොළඹ දිස්ත්රික් සමාරම්භක උත්සවය 2022.පෙබරවාරී මස 03 වන දින නුගේගොඩ සාන්ත ජෝන් විද්යාලයේදී පැවැත්විණී .එහිදී මහසංඝරත්නයේ ආශිර්වාද මධ්යයේ පෙරවරු 8.52ට යෙදුනු සුබ මොහොතින් බාලදක්ෂ කුටිය සඳහා මුල්ගල් තැබීම සිදුකෙරිණි.
මෙම අවස්ථාව සඳහා ගරු මහ සංඝරත්නය, දෙහිවල ප්රාදේශිය සම්බන්ධිකරණ කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්රී මේජර් ප්රදිප් උඳුගොඩ මැතිතුමා, දෙහිවල ප්රාදේශීය සම්බන්ධිකරණ උප සභාපති ධනසිරි අමරතුංග මැතිතුමා, කොළඹ දිසාපති ප්රදීප් යසරත්න මැතිතුමා, දිස්ත්රික් අධ්යක්ෂක ක්රමසම්පාදන සේනක සිල්වා මහතා,දිස්ත්රික් ප්රධාන ගණකාධිකාරී,දිස්ත්රික් සමෘද්ධි අධ්යක්ෂ ,නියෝජ්ය ප්රධාන ලේකම් (සැලසුම්),කොට්ඨාස අධ්යාපන අධ්යක්ෂතුමිය, දෙහිවල නාගරික මන්ත්රි සමන්ත කොස්තා ඇතුළු මහජන නියෝජිතයින්, දෙහිවල ප්රාදේශීය ලේකම් නලිනි බාලසුබ්රමනියම් මහත්මිය, සහකාර ප්රාදේශීය ලේකම් ඊ.එම්.එස්.එම්.ඒකනායක මෙය,සහකාර අධ්යක්ෂ (ක්රමසම්පාදන) වරුණ සුගන්ධ මහතා, ගණකාධිකාරී මධුරංග මහතා,සමෘද්ධි මූලස්ථාන කලමනකරු කුමුදු පෙරේරා මහත්මිය,ග්රාම නිලධාරීන්,ආර්ථික සංවර්ධන නිලධාරින්,සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ක්ෂේත්ර නිලධාරීන්,නුගේගොඩ සාන්ත ජෝන් විද්යාලයේ විදුහල්පති ,නියෝජ්ය විදුහල්පතිවරු ඇතුළු ආචාර්ය මණ්ඩලය,විදුහලේ ආදිශිෂ්යයන් හා දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.......................................................
..
දෙහිවල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය තුල සංචරණ සීමා පනවා ඇති කාලසීමාවේ අත්යවශ්ය ආහාරද්රව්ය හා භාණ්ඩ බෙදාහැරීම සඳහා ලියාපදිංචි.................................................................
- වෙළදුන්ගේ නාම ලේඛනය... Click Download .
- තොග සැපයුම්කරුවන් නාම ලේඛනය-Click Download