අනුබුදු සුවඳ පොසොන් බැති ගී සරණිය-2019
වැඩි විස්තර හා වීඩියෝ,ඡායාරූප සඳහා පිවිසෙන්න අපේ face book පිටුවට https://web.facebook.com/dehiwala.ds.gov.lk/







2019 රාජ්‍ය පොසොන් උත්සවය මුල්කරගනිමින් කාර්යාලයේ සේවය කරන ගර්භනි මාතාවන්ට යහපත් හා නීරෝගීමත් වාසනාවන්ත දරු සම්පත් ප්‍රාර්ථනා කරමින් කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කළ දානමය පිංකම




රාජ්‍ය පොසොන් උළෙල නිමිත්තෙන් රටට හා මහජනතාවට සෙත් පතා දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද පරිත්‍රාණ ධර්ම දේශනා පිංකම



සබ්බේ තසන්ථි දන්ඩස්ස (සියලු සත්වයෝ දඩුවමට බියවෙති) යන 2019 රාජ්‍ය පොසොන් උත්සව තේමා පාඨය මුල්කරගනිමින් දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද දානමය පිංකම -
විස්තර සඳහා පිවිසෙන්න අපේ face book පිටුවට https://web.facebook.com/dehiwala.ds.gov.lk/




කොළඹ කොළඹ දිස්ත්රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හී ගිණුම් අංශවල ගිණුම් පොත්පත් හා ලේඛන නිසි පරිදි පවත්වා ගෙන යාම පිළිබඳව පැවැති තරගයෙන් උසස්ම ප්රමිතිකරණයට හිමි සම්මානය දිනාගැනීම

















