කොළඹ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හී ගිණුම් අංශවල ගිණුම් පොත්පත් හා ලේඛන නිසි පරිදි පවත්වා ගෙන යාම පිළිබඳව පැවැති තරගයෙන් උසස්ම ප්‍රමිතිකරණයට හිමි සම්මානය දිනාගැනීම

62065062 819981241705814 4014875084010291200 n

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නවක නිලධාරීන් විසින් අප කාර්යාලයේ දී 2019.05.28 දින සිදුකරන ලද අධ්‍යයන චාරිකාව

වැඩි විස්තර සඳහා පිවිසෙන්න අපේ face book පිටුවට https://web.facebook.com/dehiwala.ds.gov.lk/

S2

S1

S4

S3

සහජීවනයට මහගු ආදර්ශයක් සපයමින් අප කාර්යාලයේ සේවය කරන සියළු ජාති ආගම්වල සහෟද නිලධාරීන්ගේ එකමුතුවෙන් අංශ මට්ටමින් නිර්මාණ කරන ලද වෙසක් සැරසිලි

වැඩි විස්තර සඳහා පිවිසෙන්න අපේ face book පිටුවට https://web.facebook.com/dehiwala.ds.gov.lk/

W4

*******සබ්බ දානං ධම්මදානං ජිනාති*****
මැයි මස 22 වන දිනට යෙදෙන 47 වන ජනරජ දිනය සැමරීමට සමගාමීව වෙසක් සතිය සැමරීම,අප්‍රේල් 21 මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියළුදෙනාට පින් අනුමෝදන් කිරීම හා තුවාල ලැබු අයට ඉක්මන් සුවය පැතීමත් අරමුණු කරගනිමින් පැවැති ධර්ම දේශනා පිංකම

වැඩි විස්තර සඳහා පිවිසෙන්න අපේ face book පිටුවට https://web.facebook.com/dehiwala.ds.gov.lk/

BA

BAA

News & Events

11
Aug2026
එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව  දෙහිවල...

20
Jun2026
සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

   දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය...

Scroll To Top