සර්ව ආගමික නායකයින්ගේ හා ප්‍රදේශයේ මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ගරු කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මැතිතුමා ප්‍රධානත්වෙයන් දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරෙය්දී 2019.05.17 දින පවත්වන ලද සර්ව ආගමික සමුළුව

qb

qa

qf

qs

දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සියළු දිස්ත්‍රික්කයන්ට අදාල උප්පැන්න-විවාහ-මරණ සහතික පිටපත් ලබාදීමේ සමාරම්භක වැඩසටහන

f

fb

fc

මතින් නිදහස් රටක් අනාගත පරපුර වෙත උරුම කරදීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සාර්ථක කරගැනීමෙහිලා අප මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකෙන බවත් මේ වනවිට එයට ගොදුරු වී සිටින නොසිටින අපගේ ඤාතීන් ද,හිතමිත්‍රාදීන්ද මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවාගැනීමට පියවර ගන්නා බවටත්, සමස්ත ශ්‍රී ලාංකික සහෘද ප්‍රජාව මතින් නිදහස් කරගැනීම වෙනුවෙන් මෙයින් අප වෙත පැවරෙන උත්කෘෂ්ට වූ සාමූහික කාර්යභාරය උපරිම කැපවීමෙන් හා අවංකභාවයෙන් යුතුව සපුරා ඉටු කරන බවටත්,අධිෂ්ඨාන පෙරදැරිව ප්‍රතිඥා දෙමු

da

දෙහිවල හා රත්මලාන ප්‍රා‍‍දේශීය ලේකම් කාර්යාල එක්ව සංවිධානය කළ චිත්‍රපටි රසවින්දන වැඩසටහන.2019.03.19 දින ශාන්ත අන්තෝනි දේවස්ථාන ශාලාවේදී පැවැත්වුණි්.ජාතික චිත්‍රපටි සංස්ථාව ඉදිරිපත් කළ චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීම හා ඒ පිළිබඳ වැඩසටහන මෙහෙයවීම පරාක්‍රම ජයසිංහ මහතා විසින් සිදු කරන ලදී.

a

ab

aa

ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා පිංකම හා උදෑසන සංඝගත දක්ෂිණාව 2019.03.29-30

s

sa

sb

sc

News & Events

11
Aug2026
එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව  දෙහිවල...

20
Jun2026
සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

සර්ව රාත්‍රික පිරිත් පින්කම හා දානමය පින්කම 2026 ජූනි මස

   දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය...

Scroll To Top