ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නවක නිලධාරීන් විසින් අප කාර්යාලයේ දී 2019.05.28 දින සිදුකරන ලද අධ්‍යයන චාරිකාව

වැඩි විස්තර සඳහා පිවිසෙන්න අපේ face book පිටුවට https://web.facebook.com/dehiwala.ds.gov.lk/

S2

S1

S4

S3

*******සබ්බ දානං ධම්මදානං ජිනාති*****
මැයි මස 22 වන දිනට යෙදෙන 47 වන ජනරජ දිනය සැමරීමට සමගාමීව වෙසක් සතිය සැමරීම,අප්‍රේල් 21 මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියළුදෙනාට පින් අනුමෝදන් කිරීම හා තුවාල ලැබු අයට ඉක්මන් සුවය පැතීමත් අරමුණු කරගනිමින් පැවැති ධර්ම දේශනා පිංකම

වැඩි විස්තර සඳහා පිවිසෙන්න අපේ face book පිටුවට https://web.facebook.com/dehiwala.ds.gov.lk/

BA

BAA

සහජීවනයට මහගු ආදර්ශයක් සපයමින් අප කාර්යාලයේ සේවය කරන සියළු ජාති ආගම්වල සහෟද නිලධාරීන්ගේ එකමුතුවෙන් අංශ මට්ටමින් නිර්මාණ කරන ලද වෙසක් සැරසිලි

වැඩි විස්තර සඳහා පිවිසෙන්න අපේ face book පිටුවට https://web.facebook.com/dehiwala.ds.gov.lk/

W4

සර්ව ආගමික නායකයින්ගේ හා ප්‍රදේශයේ මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ගරු කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මැතිතුමා ප්‍රධානත්වෙයන් දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරෙය්දී 2019.05.17 දින පවත්වන ලද සර්ව ආගමික සමුළුව

qb

qa

qf

qs

News & Events

03
ඔක්2026
අල්ලස් හා දුෂණයෙන් තොර සුපිළිපන්න රාජ්‍ය සේවයක්

අල්ලස් හා දුෂණයෙන් තොර සුපිළිපන්න රාජ්‍ය සේවයක්

අභ්‍යන්තර කටයුතු ඒකකය ප්‍රධාන අරමුණු "අල්ලස් හා...

11
අගෝ2026
එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව  දෙහිවල...

Scroll To Top