දෙහිවල කොට්ඨාශයේ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව එක්ව පිහිටුවා ඇති ස්වශක්ති සංවිධානය හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව 2018.05.31 වන දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සංවිධානය කරන ලද පොසොන් බැති ගී සරණිය-
දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉටුකරනු ලබන අමිල මෙහෙවර අගයනු පිණිස ග්‍රාම නිලධාරී සේවය ආරම්භ වී වසර 55ක් සපිරෙන 2018 මැයි මස 01 වන දින දෙහිවල ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රමුඛ කාර්ය මණ්ඩලය විසින් විසින් 2018.05.02 දින දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ග්‍රාම නිලධාරීන් සඳහා උපහාර පිදීමේ උත්සවයක් සංවිධානය කරන ලදි.
GN Office Performance Competition 2012 - Gampaha District
















