ත්‍රිපිටකාභිවන්දනා සතිය වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම්ගේ මෙහෙයවීමෙන් පොලිස් ස්ථානාධිපතිගේ මූලිකත්වයෙන් දෙහිවල පොලිසිය,දෙහිවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ,දෙහිවල ගල්කිස්ස මහනගර සභාව එක්ව සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාව (දෙහිවල පොලිස් ස්ථානයේ සිට නැදිමාල සුනන්දාරාම විහාරස්ථානය දක්වා ) 2019.03.16


වැඩි විස්තර සඳහා පිවිසෙන්න අපේ face book පිටුවට https://web.facebook.com/dehiwala.ds.gov.lk/
2016-2017 වර්ෂ 2016/17 ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියේ තෙවන ස්ථානය අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හිමි වූ වගයි.


2017 වසරේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කරන ලද ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කිරීමේ ව්‍යාපෘතීන් අතරින් විශිෂ්ඨතම ව්‍යාපෘතිය ලෙස අප කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ලද කරගම්පිටිය 539/42 ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ 'කවුඩාන ශ්‍රී ශාන්තාරාම පාර අවසානයේ පිහිටා ඇති පොදු ළිඳ සම්පූර්ණයෙන් අළුත්වැඩියා කටයුතු සිදු කිරීම සහ එම ළිඳ වටා ආවරණ වැටක් සවිකිරීමේ' ව්‍යාපෘතිය තෝරාගෙන ඇත.
තවත් කියවන්න: ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කිරීමේ ව්‍යාපෘතීන් අතරින් විශිෂ්ඨතම ව්‍යාපෘතිය-2017


ගරු දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018.06.22 දින දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේදී පැවැත්වූ කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් සමුළුව
තවත් කියවන්න: කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් සමුළුව-2018.06.22
දෙහිවල කොට්ඨාශයේ විශේෂ අවශ්යතා සහිත ප්රජාව එක්ව පිහිටුවා ඇති ස්වශක්ති සංවිධානය හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව 2018.05.31 වන දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේදී සංවිධානය කරන ලද පොසොන් බැති ගී සරණිය-















